ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙයි

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙයි

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්.

ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

COMMENTS