රන් මිල පහලට

ලෝක වෙළඳපොළේ රන් මිල සියයට 2.6කින් පහත වැටී තිබෙනවා. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් එක්දහස් හත්සිය හැට පහයි දශම දෙකයි දෙකක් ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම රිදී මිල ද සියයට 4.1 කින් පහත වැටී තිබෙනවා.
එම අවුන්සයක මිල සටහන් වන්නේ ඩොලර් 19.14ක් ලෙසයි.

