බැසිල්ට රට යන්න නොදෙයි – කටුනායකදී විරෝධයක්

හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ රටින් පිට ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට ගොස් තිබෙනවා.
එහි දී බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපොළ පිවිසීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේ දී එහි ආගමන විගමන නිලධාරින් රාජකාරීවලින් ඉවත් වී ඇති බව යි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් බැසිල් රාජප්ක්ෂ ආපසු පිට ව ගොස් ඇති බව සඳහන්.

