රුසියාව යටතේ පවතින නගරයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

රුසියාව යටතේ පවතින නගරයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

රුසියානු ආරක්ෂක අංශ යටත් කරගෙන සිටින යුක්රේනයේ දකුණු දිග පිහිටි නෝවා කකෝවා නගරයට යුක්රේන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇමරිකාව ලබාදුන් හිමාර්ස් මිසයිල යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රසායනික ද්‍රව්‍ය ගබඩාවකට හානි වී ඇති බවයි විදෙස් වාර්තා කළේ.

ඒ සමඟ විශාල පිපිරීමක්ද සිදුව ඇති බව සඳහන්.

මේ අතර ඇමරිකාව විසින් තවත් ඩොලර් බිලියන 1.7 ක මූල්‍ය ආධාරයක් යුක්රේනයට ලබාදී තිබෙනවා.

https://reut.rs/3PnI4MG