Breaking News:-බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය – දිවයිනටම හදිසි නීතියත් පනවයි

Breaking News:-බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය – දිවයිනටම හදිසි නීතියත්  පනවයි

බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය – දිවයිනටම හදිසි නීතිය පනවයි

බස්නාහිර පළාතට ම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය හා දිවයිනට ම බලපාන පරිදි හදිසි නීතිය පනවා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව යි.

ඒ අනුව කලහාකාරි ලෙස හැසිරෙන සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට හා පිරිස එක් රැස් වූ ලොරි රථ, ටිපර් රථ අත් අඩංගුවට ගැනීමට යි අගමැතිවරයා පොලිසියට නියෝග දී ඇත්තේ

COMMENTS