Homeප්රධාන පුවත්Breaking News:- හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතියJuly 13, 2022 10:00 pm 0 හෙට අලුයම 5 දක්වා දිවයින පුරා ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අග්රාමාත්ය සහ වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.