Homeප්රධාන පුවත්Breaking News:-වැඩ බලන ජනපති රනිල්July 13, 2022 1:35 pm 0 ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පත් කර තිබේ. කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.