Homeඋණුසුම් පුවත්රන් මිල පහළටJuly 15, 2022 8:57 am 0 ලෝක වෙළඳපොලේ රන් මිලේ තවදුරටත් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1711.2 ක් ලෙසයි.