Homeඋණුසුම් පුවත්අද ඩොලරය රුපියල් 368 ඉක්මවයිJuly 18, 2022 1:56 pm 0 අද (18) ඇමෙරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (18) ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් ලෙස 357.94 ක් සටහන් වී ඇත. එහි විකුණුම් මිල රුපියල් 368.52ක් ලෙස වාර්තා වී ඇත.