TNA සහයත් ඩලස්ට

TNA සහයත් ඩලස්ට

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

COMMENTS