රනිල් ජනපති වීමේ ගැසට් නිවේදනය එළියට

රනිල් ජනපති වීමේ ගැසට් නිවේදනය එළියට

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් කර ගත් බවට වන ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින්.

එම ගැසට් නිවේදනය පහතින්.

COMMENTS