ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට

ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති ධුර අපේක්ෂක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනෙන පාර්ලිමේන්තු ඡන්දයේ දී යි.

අද පෙරවරුවේ දී ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

COMMENTS