Breaking News:- ජනපති පුටුව රනිල්ට

Breaking News:- ජනපති පුටුව රනිල්ට

ශ්‍රිලංකාවේ අටවැනිවිධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල්වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ.

ප්‍රකාශිත ඡන්ද අතරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ලබාගත් අතර ඩලස් අලහප්පෙරුම මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 82ක් පමණි.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගත්තේය.