Homeඋණුසුම් පුවත්නව රජයේ ඇමති මණ්ඩලය හෙටJuly 21, 2022 6:42 pm 0 නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) සිදු කෙරෙනවා. ඒ අනුව හෙට පෙරවරුවේ එය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙලෙස නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම සිදු කෙරෙනවා