WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

වඳුරු උණ රෝගයේ “Monkeypox” ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවය.

වඳුරු උණ රෝගයෙන් මේවන විට මරණ පහක් සිදුව තිබෙනවා.

https://reut.rs/3zvFdfW