ජපානයෙන් පළමු “Monkeypox” ආසාදිතයා හමුවෙයි

ජපානයෙන් පළමු වරට “Monkeypox” නැතහොත් වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ.
එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු යුරෝපයේ සිට ආපසු පැමිණි පුද්ගලයෙක් බව වාර්තා වේ.
මේ වසරේ මේ දක්වා රටවල් 75 කට වැඩි ගණනක වඳුරු රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අප්‍රිකාවේ මරණ පහක් වාර්තා වී තිබේ.

