තවත් ගැස්ට්ටුවක් එළියට

තවත් ගැස්ට්ටුවක් එළියට

කාන්තා හා ළමා කටයුතු, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන සහ අනෙකුත් අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් නම් කර තිබෙනවා.

ගැසට් නිවේදනයක් මඟිනු යි ඒ පිළිබඳ නිවේදනය කර ඇත්තේ.