අද ඩොලරයේ අගය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(27) දින සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368. 49 ක් වන අතර ගැනුම් අනුපාතිකය ද රු. 357.44 ක් වේ.
අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව ද රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.


