ජාතික රූපවාහිනියට ඇතුළු වූ අරගලකරු අත්අඩංගුවට (වීඩියෝ)

ජාතික රූපවාහිනියට ඇතුළු වූ අරගලකරු අත්අඩංගුවට (වීඩියෝ)

ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීස් අලී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගතවීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී ධනීස් අලී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.