බංග්ලාදේශයත් IMF සහය ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මූල්‍ය සහනයක් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ එරට ගෙවුම් ශේෂය සහ අයවැය අවශ්‍යතා සඳහා මෙම මූල්‍ය පහසුකම ඉල්ලා ඇති බවයි.
බංග්ලාදේශය සතු විදෙස් සංචිත වසරක කාලයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 45.5 සිට ඩොලර් බිලියන 39.67ක් දක්වා පහත වැටී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

