සභානායක සුසිල් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ සභානායක ධූරය සදහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, තවදුරටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කරනු ඇති.
එමෙන්ම, හදිසි නීතිය අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමෙන් අනතුරු ව සම්මත කර ගැනීමට නියමිතයි.

