කොවිඩ් අවධානම හේතුවෙන් රටක ප්‍රධාන නගරයක් වසා දමයි

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමා තිබෙනවා.
චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
මීට වසර දෙකහමාරකට ඉහත දී කොරෝනා ව්‍යාපත්තිය හේතුවෙන් ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වූහාන් නගරයයි.

