මහින්දට සහ බැසිල්ට රටින් පිට වීමේ තහනම යළි දීර්ඝ කෙරේ

මහින්දට සහ බැසිල්ට රටින් පිට වීමේ තහනම යළි දීර්ඝ කෙරේ

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ, විදෙස් ගමන් තහනම අගෝස්තු මස 4 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි.

COMMENTS