ජනපතිගේ ලිපියට පාඨලීගෙන් පිළිතුරු ලිපියක්

රට මුහුණපා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දක්වමින් ජනාධිපතිවරයා විසින් සියලු ම මන්ත්‍රීවරුන්ට එවන ලද ලිපියට, පිළිතුරු ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ජනාධිපතිවරයාට යවා තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කඩිනම් ප්‍රතිචාරය ඉල්ලා සිටි එම ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු යැවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අදාළ ලිපිය මගින්, අර්බූදය සම්බන්ධයෙන් අනුගමන කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා ඇතුළත් පිළිතුරු ලිපිය පහතින්,






