මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (02) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

අද පස්වරු 6.01 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.