Homeප්‍රධාන පුවත්උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති කිහිපයේAugust 3, 2022 9:38 am 0 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල අගෝස්තු 15-30 අතර නිකුත් කෙරෙනු ඇති. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව නිවේදනය කළා