පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ලාංකිකයන් දෙදෙනෙක් අතුරුදන්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා එංගලන්තයේ බර්මින්හැම් බලා ගිය ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා.
බර්මින්හැම් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව ද සඳහන්.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් ප්‍රබල කණ්ඩායමක් සහ නිලධාරීන් 51 දෙනෙකුගෙන් සමන්විත වන අතර ජූඩෝ කණ්ඩායමට ක්‍රීඩකයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට දින 180ක වීසා බලපත්‍රයක් ලබා දී ඇත.

