අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු බස්සයි

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

