පෙර පාසලක පිහි ඇනුමක් – තිදෙනෙක් මරුට

පෙර පාසලක පිහි ඇනුමක් – තිදෙනෙක් මරුට

චීනයේ ජියැන්සි ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පිහි ඇනුම සිදුකළ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

ඔහු අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා සඳහන් කළා

https://bit.ly/3d9WPFq