ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

ඉන්දීය කොංග්රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමඟ විරෝධතාවක නිරත වී තිබුණා.
එහිදී මාර්ගය අවහිර කිරීම ඇතුලු නීතිවිරෝධී ජනරාශිය යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

