පාසල් පැවැත්වීම ගැන ඇමතිගෙන් දැනුවත් කිරීමක්

පාසල් පැවැත්වීම ගැන ඇමතිගෙන් දැනුවත් කිරීමක්

දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොර ව සතියේ දින පහ ම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

කොළඹ දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

COMMENTS