පල්ලියක බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඉස්ලාමීය දේවස්ථානයක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
යාඥා මෙහෙයක් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව ද වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් 27 දෙනෙකු ද සිටින බවයි.

