ඉම්රාන් ඛාන්ට “ත්‍රස්ත විරෝධී” නීතිය යටතේ චෝදනා ගොනු කෙරේ

ඉම්රාන් ඛාන්ට “ත්‍රස්ත විරෝධී” නීතිය යටතේ චෝදනා ගොනු කෙරේ

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ.

මෙම විමර්ශන ආරම්භ වූයේ, සිය සමීපතමයින් අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට වධහිංසා කරමින් සිටින බවට ඉම්රාන් ඛාන් චෝදනා කිරීමෙන් පසුවය.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව පවසමින් ඔහුගේ අධාරකරුවන් විරෝධතාවල නිරත වන අතර පකිස්ථානය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

https://bit.ly/3Cr6dyO