භූමිතෙල් මිල වාර්තාගත අගයකින් ඉහළට

භූමිතෙල්  මිල වාර්තාගත අගයකින් ඉහළට

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක්

භූමිතෙල් ලීටරයක් මීට පෙර රුපියල් 87කට පැවතුනි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.