Homeඋණුසුම් පුවත්ඩොලරයේ අද වටිනාකමAugust 23, 2022 6:37 pm 0 ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ විනිමය අනුපාත ප්රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.40 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.71ක් ලෙසයි.