රනිල්ගේ අත්සනට බ්‍රිතාන්‍යයත් එරෙහි වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරන ආකාරය පිළිබඳ කනස්සල්ලට පත් ව සිටින බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව හිමිකම් සම්බන්ධයෙන් අනුකූල නො වන බව යි එහි සඳහන් වන්නේ.
එය භාවිත කිරීම නැවැත්වීමට සහ ඔවුන්ගේ කැපවීම්වලට එකඟ ව සිටින ලෙස යි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


