අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, 2022 ජූනි 5 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක සැකකරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් බවටයි පොලිසිය පවසන්නේ.

තංගල්ල පොලිසිය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වෙන්නේ.