පාකිස්ථානයේ දේශගුණ විපර්යාසයෙන් මිලියන 33ක ජනතාවක් පීඩාවට

පාකිස්ථානයේ දේශගුණ විපර්යාසයෙන් මිලියන 33ක ජනතාවක් පීඩාවට

පකිස්ථානයේ ගංවතුරෙන් මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත් එය මෙම දශකයේ දරුණුතම මානුෂීය ව්‍යසනය බව පකිස්ථාන දේශගුණ විපර්යාස අමාත්‍යවරයා පවසනවා.

පසුගිය ජූලි මාසයේ සිට සක්‍රියවූ මෝසම් කාලගුණය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් නිසා මේ වනවිට 1000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ජල ගැලීම් තත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ පාකිස්ථානයේ සින්දු සහ බලුකිස්ථාන් ප්‍රාන්තවලටයි.

මේ වනවිට එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

https://bit.ly/3PPJU96