JUST IN:- උසස් පෙළ විභාගයේ ප්රතිඵල අන්තර්ජාලයට

අ.පො.ස. (උසස් පෙළ) 2021 ප්රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ප්රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න
ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්රතිපල ලබාගත හැකියි.

