සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයෙකු කටයුතු කර තිබෙනවා.

අදාළ නීතිඥයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා විසින් අධිකරණයට අපහාස කර ඇති බවත් එම චෝදනාවට එරෙහිව ඔහුට දඬුවම් කරන ලෙසයි.

පසුගිය දා මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් මුල් කරගෙනයි මෙම පෙත්සම ගොනු කිරීමට එම නීතිඥයා කටයුතු කර තිබුණේ.

COMMENTS