විශ්‍රාම යෑමේ කාල කාලසීමාව අඩු කෙරේ

විශ්‍රාම යෑමේ කාල කාලසීමාව අඩු කෙරේ

රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ විශ්‍රාම කාල කාලසීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැය තුළින් යෝජනා කෙරුණා.

ඒ අනුව මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් දෙසැම්බර් 31 වැනි දින වන විට විශ්‍රාම ගැන්වෙන අතර රාජ්‍ය අංශය සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් තොර විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන ගෙන්වීමට කටයුතු කෙරේ.