Homeප්‍රධාන පුවත්පාසල් සැප්තැම්බර් 8 සිට 12 තෙක් නිවාඩුAugust 31, 2022 5:18 pm 0 දැනට ක්‍රියාත්මක පාසල් වාරය එළඹෙන සැප්තැම්බර් මස 7 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, නව වාරය සඳහා පාසල් යලි ආරම්භ වන්නේ සැප්තැම්බර් 13 වනදායි.