මලයාසියාවේ හිටපු අගමැතිගේ බිරිඳ අල්ලස් චෝදනාවට වරදකරු වෙයි

මලයාසියාවේ හිටපු අගමැතිගේ බිරිඳ අල්ලස් චෝදනාවට වරදකරු වෙයි

මලයාසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක්ගේ බිරිඳ වන රෝස්මා මන්ෂො දූෂණ වංචා සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් වරදකරු කර තිබෙනවා.

ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 41 යි දශම 9 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි.

2016 – 2017 කාලයේදී ඇය විසින් මෙම මූල්‍යමය වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මලයාසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක් ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ දූෂණ වංචාවලට වරදකරුවීමෙන්.

https://bit.ly/3TAJWVB

COMMENTS