Homeප්‍රධාන පුවත්ලිට්රෝ ගෑස් මිල තවත් බස්සයිSeptember 2, 2022 11:15 am 0 සැප්. 5 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල තව දුරටත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව, නව ගෑස් මිල ගණන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.