ලිට්‍රෝ ගෑස් මිල තවත් බස්සයි

ලිට්‍රෝ ගෑස් මිල තවත් බස්සයි

සැප්. 5 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, නව ගෑස් මිල ගණන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.