අන්තර්ජාල, දුරකථන හා රූපවාහිනි (Pay TV) ගාස්තුත් ඉහළට

මෙරට භාවිත කරනු ලබන සියලු ම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
එම ගාස්තු සංශෝධනය යටතේ සියලු ම ජංගම දුරකතන, ස්ථාවර සහ බ්රෝඩ්බෑන්ඩ් සඳහා 20%ක් හා Pay TV සේවා සඳහා 25%ක් ගාස්තු ඉහළ යනු ඇත.
එමෙන් ම, සියලු ම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% දක්වා ඉහළ දැමීමට අවසරය හිමි වී තිබේ.
අදාළ ගාස්තු සැප්. 5 වන දා සිට ක්රියාත්මක කිරීමට නියමිත ය.
සංශෝධිත ගාස්තු පහතින් දැක්වේ.
- Bharti Airtel Lanka (Pvt) Ltd
- Dialog Axiata PLC
- Dialog Broadband Networks (Pvt) Ltd
- Dialog Television (Pvt) Ltd
- Hutchison Telecommunication Lanka (pvt) Ltd
- Lanka Bell Ltd
- Mobitel (Pvt) Ltd
- SLT PEO TV
- SLT Rental Revision


