Homeඋණුසුම් පුවත්රන් මිලේ සුළු ඉහළයාමක්September 4, 2022 4:32 pm 0 ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම අටයි අටකින් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,712.5 ක් ලෙසයි.