හිරු නොබසින අධිරාජ්‍යයේ නව අගමැතිවරිය ලිස් ට්‍රස්

හිරු නොබසින අධිරාජ්‍යයේ නව අගමැතිවරිය ලිස් ට්‍රස්

කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවා.

ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළා.

ඒ අනුව ඇය හෙට (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

https://bit.ly/3QjBh75