ඇමරිකාවෙන් කොළ එළියක්

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බවයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී සඳහන් කර ඇත්තේ.

