රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මේ වන විට දිවුරුම් දෙනු ලබනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීමේ කටයුතු සිදු වන්නේ.
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පහළින්,



